Download Hamadama Hadana Sitha - Romesh Sugathapala -RnLjf1UV29M video

Download Hamadama Hadana Sitha - Romesh Sugathapala -RnLjf1UV29M video on savevid.com

Download Hamadama Hadana Sitha - Romesh Sugathapala -RnLjf1UV29M streaming video in flv, mp4, avi formats direct easily on Savevid.com.

 

Hamadama Hadana Sitha - Romesh Sugathapala -RnLjf1UV29M

  • Share:
                    
  • Provider: YouTube Link: http://www.youtube.com/watch?v=RnLjf1UV29M
  • Rate: Please rate this video Views: 4 Downloads: 1
  • Description: _______________________________________________

    Download MP3 -
    _______________________________________________

    හැමදාම හදන සිත හදන්න ඔබ ලග නෑ නේ
    කවුරුවත් එපා ඔබ හැරුනාම දුක දැනුනාවේ
    ඉන්නස වගෙ හීනෙන්වත් දැන් එන්නෑ නේ
    මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑ නේ

    සද මඩලට උපමා කල කවි ලියු කාලේ
    කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
    කදුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ
    ඔබවම සිත පතනා කරුන මං දන්නෑ නේ

    හැමදාම හදන සිත.......

    නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
    තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නෑ නේ
    අද නැතිමුත් ලග සිටි දා සිත හැදුවානේ
    හිත මේ තරමට අසරණ ඔබ හින්දා නේ

    හැමදාම හදන සිත.......
    _______________________________________________

    ගායනය : රොමේෂ් සුගතපාල
    _______________________________________________ -RnLjf1UV29M
  • Tags: , , ,
  • Category: Flag video Entertainment